ආර්ථික නිදහස් සමුළුව 2024 : ධනවත් රටක් හදන ආර්ථික නිදහස

ආර්ථික නිදහස් සමුළුව 2024 : ධනවත් රටක් හදන ආර්ථික නිදහස

ප්‍රධාන දේශනය - ආචාර්ය හර්ෂ ද සිල්වා (පාර්ලිමෙන්තු මන්ත්‍රී, සභාපති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව) අදහස් ඉදිරිපත් කිරීම - තාරක බාලසූරිය (රාජ්‍ය අමාත්‍ය,විදේශ කටයුතු) අදහස් ඉදිරිපත් කිරීම- මහාචාර්ය සිරිමල් අබේරත්න ( උපදේශක, Advocata Institute ) ආර්ථික නිදහස පිළිබද ඉදිරිපත් කිරීම - ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන විධායක නිළධාරී, Advocata Institute) මෙහෙයවීම- හසලක තුෂාර (Content Creator)

The Advocata Institute hosted an event on ' ධනවත් රටක් හදන ආර්ථික නිදහස) on Monday 29th, at Jasmine Hall, BMICH. The keynote speech was given by Dr. Harsha de Silva (Member of Parliament & Chairman, Committee on Public Finance). The panel for the discussion included Dr Harsha de Silva, Tharaka Balasuriya (State Minister, Foreign Affairs), Prof. Sirimal Abeyratne (Advisor, Advocata Institute), and the moderator was Hasalaka Thushara (Content Creator)

A presentation was 'Economic Freedom' - Dhananath Fernando (Chief Executive Officer)

Access the presentation by Dhananath Fernando here

The full video can be accessed here