Back to All Events

ලංකාවේ කම්කරු නීතිය කාන්තාවන්ගේ ආර්ථිකයට හිතකාමීද?

Womens Day Event Facebook Event Cover (30).png

"ලංකාවේ කම්කරු නීතිය කාන්තාවන්ගේ ආර්ථිකයට හිතකාමීද" පිළිබඳ සාකච්ඡාව ගරු අලි සබ්රි (අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය) මාධවී ගුණවර්ධන (හිටපු කම්කරු කොමසාරිස් | කාන්තා හා ළමා කටයුතු), මල්සිරිනි ද සිල්වා (Verite Research ආයතනයේ නීති පර්යේෂණ නියෝජ්‍ය ප්‍රධානී) සහ කනිෂ්කා පැටර්නොට් (මානව සම්පත් ව්‍යාපාර සහකරු, ෆොන්ටෙරා ආයතනය) යන විද්වත් මඩුල්ලේ සහභාගීත්වයෙන් 2021 මාර්තු 05 (සිකුරාදා) සවස 6.00 ට ZOOM ඔස්සේ පැවැත්වේ.

මෙම සාකච්ඡාව තුලින් කාන්තා ශ්‍රම බලකායේ සුභසාධනය පිළිබඳ දැනුවත් වීමටත්, පවත්නා කම්කරු නීති කාන්තාවන්ගේ ආර්ථික සහභාගිත්වය කෙරෙහි ඇති කරන බලපෑම ගැනත් ඔබට දැනගත හැකිය.

මෙම සාකච්ඡාවට සහභාගී වීම සඳහා දැන්ම register වන්න.

ඉංග්‍රීසි පරිවර්තනය ද ZOOM හරහා ලබා ගත හැකිය.

--------

Free online discussion on the topic Gender Discriminatory Labour Laws in Sri Lanka with Hon. Ali Sabry (Minister of Justice and Prison Reforms), Madhavie Gunawardena (Former Commissioner of Labour (Women and Children Affairs), Department of Labour| Director Telecommunication Regulatory Commission), Malsirini de Silva (Deputy Head of Legal Research at Verité Research) and Kanishka Paternott (Human Resources Business Partner, Fonterra).

The session is to create an informed discussion on the welfare of the female workforce and the impact existing labour laws have on female economic empowerment. Join us on ZOOM on March 05th (Friday), 2021 at 6.00 P.M to participate in this discussion.

English translation will be available on ZOOM.

The event will be also live-streamed on the 'Advocata’ Facebook Page and the 'Advocata Institute's' Youtube Channel.

Register below for event updates.