Back to All Events

වරාය සංවර්ධනයේ ඉදිරි දැක්ම: විකිණීමක් ද, ආයෝජනයක් ද?

Register now https://forms.gle/BS7PsgpMqvbKRKat7

ආචාර්ය නාලක ගොඩහේවා (නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය), රොහාන් මාසකෝරාළ (ප්‍රධාන විධායක, කොළඹ නැව් ඇකඩමිය), අසංග අබේගුණසේකර (භූ දේශපාලනය හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උපදේශක) හා එක්ව ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඇඩ්වොකාටා ආයතනය) සහ සත්‍යා කරුණාරත්න (පර්යේෂණ විධායක, ඇඩ්වොකාටා ආයතනය) විසින් මෙහෙයවනු ලබන ECT පර්යන්තය සහ වරාය සංවර්ධනය පිලිබඳ සාකච්ඡාව.

2021 පෙබරවාරි 12 වන සිකුරාදා සවස 6.00 ට BMICH, ලැවෙන්ඩර් ශාලාවේදී පැවැත්වේ.
ඔබට Zoom හරහා හෝ BMICH හි පැවැත්වෙන වැඩසටහනට සහභාගි විය හැකි අතර, COVID නියාමන හේතුවෙන් ආසන සීමිත බැවින් BMICH හි සහභාගිත්වයට පෙර ලියාපදිංචිය අනිවාර්ය වේ.

මෙම සාකච්ඡාව ඇඩ්වොකාටා ෆේස්බුක් පිටුව (https://www.facebook.com/advocatainstitute/), හා ඇඩ්වොකාටා YouTube පිටුව (https://www.youtube.com/.../UCB9AgjGYUTJhpdjAid4.../featured) හරහා සජීවීව විකාශය කෙරේ.

ඔබගේ ප්‍රශ්න SLIDO.com හරහා අපට එවන්න #ECT2021