Back to All Events

ආර්ථිකයට ජාතික සම්මුතියක්?

--------

බොහෝ කාලය​ක් පැවති රජයන් මුහුණදුන් මුදල් හිඟය සහ ණය බර වැඩිවීමේ  ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව රහසක් නොවෙ​යි. Advocata හි විශ්ලේෂණයට අනුව නිදහසින් පසු ශ්‍රී ලංකාව අත්විඳින ලද විශාලතම ආර්ථික අර්බුදය මෙයයි.

එම නිසා තවත් ප්‍රමාද නො​වී මේ අර්බුදයට මුහුණ දීමට විධිමත් විසඳුමක් සොයා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වෙ​ලා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම අර්බුදයෙන් ගොඩ ගැනීමට හැ​කි නිවැරදි  මාවතකට යොමු කළ හැකි ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් Advocata ආයතනය ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම ඉස්මතු කිරීමට අලුත්​ම වැඩසටහන “ආර්ථිකයට ජාතික සම්මුතියක්?” . අපේ  බලාපොරොත්තුව ආර්ථිකය ප්‍රතිසාධනය උදෙසා සම්මුතියක් ගොඩනැංවීම පිළිබඳ මහජන කතිකාවතක් නිර්මාණය කිරීමයි.

මෙම වැඩසටහන 2021 නොවැම්බර් 24 වන දින සවස 6 සිට Advocata Facebook පිටුව හා Advocata Youtube චැනලය ඔස්සේ සිජිවීව නැරඹීමට ඔබට පුලුව​න්.

Sri Lanka has encountered a serious economic crisis as a result of continuous unsustainable public finances; chronic fiscal deficits and deep indebtedness. The magnitude of which based on Advocata’s analysis is far more grave than any economic crisis Sri Lanka has experienced. Therefore, it is imperative that an orderly solution to counter the crisis be worked out and implemented with no further delay. This involves identifying key economic and structural reforms that can direct Sri Lanka towards a path of recovery and growth.

Taking the urgency of the situation into account, the Advocata Institute has organised a panel discussion to highlight the importance of economic reforms under the current circumstances. The event will facilitate creating a public discourse on building consensus on a program of economic recovery.

Join the online discussion on the 24th of November 2021 at 6.00 pm (IST). The event will be live-streamed on Advocata Institute's Facebook and YouTube Channel.

Earlier Event: September 14
A Framework for Economic Recovery