Back to All Events

Live discussion on Sri Lanka's Economy Post Election

ONLINE DISCUSSION featuring Prof. Ranjith Bandara, (SLPP), Prof. Ashu Marasinghe (UNP), Dr. Anil Jayantha Fernando ( NPP), Dr. Harsha de Silva (SJB) moderated by Dhananath Fernando (COO, Advocata Institute) and Sathya Karunarathne (Research Executive). Event is on Thursday 30th July, from 7.00 PM.

This discussion is to deliberate on the panelists' take on the economy and their proposed economic policies for a prosperous Sri Lanka post-General Election 2020.

Participate on ZOOM by registering below.

Also live-streamed on the 'Advocata’ and ‘Advocata Sinhala’ Facebook Page.

Send us your questions via slido.com | Event Code: #GENSL2020

---

Online සාකච්ජාව : මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ආචාර්ය හර්ෂ ද සිල්වා (ජාතික සමගි ජනබලවේගය), මහාචාර්ය අෂු මාරසිංහ (එක්සත් ජාතික පක්ෂය) සහ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු (ජාතික ජනබලවේගය ) සාකච්ජාව මෙහෙයවීම : ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, Advocata Institute ) සහ සත්‍යා කරුණාරත්න (පරීක්ෂණ විධායක, Advocata Institute)

මෙම සාකච්ජාව පදනම් වන්නේ 2020 මහ මැතිවරණයෙන් පසු සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා අපි අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳවයි.

ZOOM සාකච්ඡාවට දැන්ම ලියාපදිංචි වන්න | ජුලි 30 වන බ්‍රහස්පතින්දා , හවස 7.00 ට

සාකච්ඡාවට සජීවීව එකතු වෙන්න Advocata ෆේස්බුක් පිටුව එක්ක සම්බන්ධ වෙන්න

ඔබේ ප්‍රශ්න slido.com හරහා අපට එවන්න | සාකච්ජා කේතය: #GENSL2020